ක්ෂරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැගිරීම; ආසවනය.
2. නා. (පස) සේදී යෑම; ඇතුළට කාන්දු වීම; වෑස්සීම.
3. නා. රසායනික ක්‍රියාවලියක් නිසා ගෙවී යෑම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. erosion
2. Geo. leaching