ක්ෂාත්‍රවිද්‍යා වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අභිමතාර්ථ සිද්ධ කර ගැනීම සඳහා මව්පියන් මැරීම වුව ද නිවැරදි බව උගන්වන මත වාදය.