ක්ෂාරෝදකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ක්ෂාර ගුණය ඇති ගස්වල මුල්, කොළ, පොතු, ගෙඩි ආදිය ගෙන නියමිත පදමට තම්බා පෙරා ගනු ලබන (ඖෂධීය) ජලය; කාරම් දියරය; ලවණ මිශ්රිත වතුර.
2. නා. ලෝකාන්තරික නරකාදිය ආදියේ ඇතැයි සඳහන් වන ලෝදිය.