ක්ෂුණ්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සුනු කළ; කුඩු කරන ලද.
2. වි. පුරුදු කරන ලද; අභ්‍යාස කරන ලද.