ක්ෂුද්රජානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සත්ත්වයන්ගේ හා ශාකවල ප්‍රවේණි ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යෑමට හේතු වන ඉතා කුඩා අණුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 445 ← ක්ෂුද්රජන්මාණුශාකීය ක්ෂුද්‍රජිවී විද්‍යාව →