ක්ෂුරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රැවුල්, ඉසකේ ආදිය කපන තියුණු මුවහත ඇති පිහිය; දැළිපිහිය; කරකැත්ත.
2. නා. අශ්ව ගව ආදින් ගේ කුරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. razor
1. නා. රැවුල්, ඉසකේ ආදිය කපන තියුණු මුවහත ඇති පිහිය; දැළිපිහිය; කරකැත්ත.
2. නා. අශ්ව ගව ආදින් ගේ කුරය.
n. razor