ක්ෂේත්‍ර රාශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) ග්‍රහයකු බලවත් ව සිටින රාශිය; ග්‍රහයකුගේ ස්වක්ෂේත්‍ර හෝ උච්චක්ෂේත්‍ර රාශිය.