ක්ෂේත්රාධිපති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කුඹුරු අයිති තැනැත්තා.
2. නා.ප්ර. දොළොස් රාශි අතුරෙන් ඕනෑම රාශියක අධිපතියා; රාශියක ස්වක්ෂේත්ර ග්රහයා.
1. නා.ප්ර. කුඹුරු අයිති තැනැත්තා.
2. නා.ප්ර. දොළොස් රාශි අතුරෙන් ඕනෑම රාශියක අධිපතියා; රාශියක ස්වක්ෂේත්ර ග්රහයා.