ක්ෂේපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වීසි කිරීම; අල්ලා දැමීම.
2. නා. ප්‍රමාදය; මිඩංගුව; කල්ගත කිරීම.
3. නා. උඩඟුකම; මානය; ගර්වය.