ක්ෂේම ලාම්පුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගිනි නොගන්නා සේ ආරක්ෂාවෙන් යුක්ත ව සාදන ලදුව ආකර කම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන ලාම්පුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 447 ← ක්ෂේම මාර්ගය ක්ෂේම ස්ථානය →