ක්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ක්‍රමයෙන් නැඟීම හෝ වැඩීම; අනුක්‍රමයෙන් වෙනස් වී යන ශ්‍රේණි ක්‍රමය (=graduation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gradation