ක්රමශිල්පයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (යම් කෘතියක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කැරෙන) ශිල්ප උපක්රමය; කලා ශිල්ප ශාස්ත්රය; ශිල්පීධර්මය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 448 ← ක්රමවේදීය ව්යාඛ්යාන ශාස්ත්රය ක්රමසම්පාදනය →