ක්‍රමික ප්‍රගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රමයෙන් ඇති වූ දියුණුව; ක්‍රමානුකූල ලෙස ඇති වූ ප්‍රගතිය.