ක්‍රය ශක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා රටක ව්‍යවහාර මුදලේ ඇති ශක්තිය; මුදලේ වටිනාකම.