ක්රයශක්ති සාම්යයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මුදල් වර්ගවල දේශීය අගය සහ විදේශීය අගය අතර ඇති ක්රය ශක්ති සමතාව (=purchasing parity).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 449 ← ක්රයවික්රය ක්රයශක්තිය →