ක්‍රාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉක්ම ගිය; ගමන් කළ; මාරු වුණ.
2. වි. ආක්‍රමණය කළ; යටත් කළ; නැඟුණු.