ක්රාන්ති සමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. තත්ත්වය හෝ ස්ථානය මාරුවීමෙන් පවතින කාලපරිච්ඡේදය; සංක්රමණ අවධිය; සංක්රාන්ති කාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 449 ← ක්රාන්ති වලයය ක්රාන්තික කලාපය →