ක්‍රිකට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක පිලකට ක්‍රීඩකයන් එකොළොස් දෙනකු ඇතිව කඩුල්ලක් වෙත එල්ල කරනු ලබන පන්දුවකට පිත්තකින් පහර දීම ප්‍රධාන ලක්ෂණය කොට ගත් තරග පන්දු ක්‍රීඩාව.