ක්‍රියා පදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) කිරීමක් හෝ වීමක් හෝ විඳීමක් හෝ හඟවන කාලත්‍රයෙහි හා පුරුෂත්‍රයෙහි වරනැගෙන පදය.