ක්‍රියා සිද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කරනු ලබන කටයුත්ත සාර්ථක ලෙස ඉටු වීම; කාර්ය සිද්ධිය.
2. (ව්‍යාක.) නා. ක්‍රියාවේ සිදුවීම; ක්‍රියාවෙන් පැවසෙන කාර්යය.