ක්‍රියාකාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කටයුතු කරන; වැඩ කරන.
2. (ව්‍යාක.) වි. ක්‍රියා සිද්ධියට සම්බන්ධ; ක්‍රියා සම්පාදනයට කාරණ වන.
1. නා.ප්‍ර. ක්‍රියාව කරන්නා; කටයුත්තක් ඉටු කරන තැනැත්තා; කාර්යසාධකයා.
2. නා.ප්‍ර. ක්‍රියා සම්පාදනයට ආධාර වන කර්තෘ, කර්‍ම ආදි කාරක සය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. activators
2. a. active
3. Log. operator