ක්‍රීඩා දශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනුෂ්‍ය ජීවිතයේ ක්‍රීඩාව ඇලුම් කරන දහ අවුරුද්ද වශයෙන් සැලකෙන වයස අවුරුදු 11 සිට 20 දක්වා කාල සීමාව.