ක්‍රීම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිරෙහි යොදය; කිරිවල තෙල් කොටස; කෑම රස කිරීමට යොදන කිරෙන් හෝ මිශ්‍ර ද්‍රව්‍යවලින් සාදාගත් උකු ද්‍රව්‍යය.
2. නා.ප්‍ර. සුවඳ විලවුන් වශයෙන් හෝ ඖෂධ වශයෙන් ගන්නා උකු ද්‍රව්‍ය.
3. නා.ප්‍ර. ඔප දැමීම, හැඩ දැමීම, ආවරණය කිරීම ආදිය සඳහා ගැනෙන ආලේප.