ක්රේප්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මතුපිට සියුම් රැලි සහිත රෙදි විශේෂයක්.
2. නා.ප්ර. සැරසිලි සඳහා ගනු ලබන රැලි සහිත කඩදාසි විශේෂයක්.
3. නා.ප්ර. ඇදෙනසුලු වෙළුම් පටි වර්ගයක්.
4. නා.ප්ර. රැලි වැටෙන සේ සාදන ලද රබර් විශේෂයක්; ක්රේප් රබර්.