ක්‍රේයොන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චිත්‍ර ඇඳීම සඳහා ගනු ලබන විවිධ මොළොක් වර්‍ණවලින් යුත් හුණු හෝ ඉටි කූරු.