ක්‍රෝමියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝහමය භාණ්ඩ ඔප දැමීමටත් ආරක්ෂාව සඳහා ආලේප කිරීමටත් ගත හැකි රසායනික මූලද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chromium