කා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (සංගී.) ක්‍රි. අනුභව කරනවා; කා දමනවා.
2. ක්‍රි. දබර කරනවා; පොර වදිනවා.
3. ක්‍රි. දරා ගන්නවා; විඳ ගන්නවා; උසුලා ගන්නවා.
4. ක්‍රි. අවුල් කර ගන්නවා.