කාක දන්ත පරීක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කවුඩන්ගේ දත් සෙවීම වැනි නිරර්ථක ගවේෂණය; නිෂ්ඵල ව්‍යායාමය.