කාකපක්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පළමු වරට ළදරුවකුගේ හිස කෙස් කැපීමේ දී දෙකොපුල මත වැටෙන සේ ඉතිරි කරන කෙස් රොද.