කාකලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සියුම් මධුර නාදය.2. නා.ප්ර. සියුම් මිහිරි හඬ නංවන වාද්ය භාණ්ඩ විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 452 ← කාකමුඛසණ්ඨාන කාකලිකය →