කාකවන්ධ්‍යා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් දරුවකු ලබා ඉන් පසු නැවතත් දරුවන් නොලබන ස්ත්‍රිය; එක් දරුවකු පමණක් ලබන ස්ත්‍රිය.