කාච රසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අක්ෂි කාචයට පිටුපසින් වූ කුටීරයේ අඩංගු ජල්ලි වැනි ද්රව්යය (=vitreous humour).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. vitreous humour