කාචජලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජලයෙහි ද්‍රාව්‍ය වන මෘදු වීදුරු විශේෂයක්; සෝඩියම් සිලිකේට් (=water- glass).