කාටලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිෂ්පාදන ප්රමාණය හා එහි මිල තීරණය කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්මුතියකට පත් වීම.
2. නා. එබඳු ආයතන එකතුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. cartel
1. නා. නිෂ්පාදන ප්රමාණය හා එහි මිල තීරණය කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්මුතියකට පත් වීම.
2. නා. එබඳු ආයතන එකතුව.
Soc. cartel