කාන්දම් මාලිමාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය; මූලික චුම්බක මාලිමාව (=magnetic compass).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 454 ← කාන්දම් බලය කාන්දම්ගල →