කාන්දුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සියුම් සිදුරු සහිත යමකින් ද්රව ආදිය මදින් මඳ පිටතට හෝ ඇතුළට වෑහීම; ද්රව ආදිය ටිකෙන් ටික වැගිරීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Che. dialyzate2. Phy. leak3. Psy. leakage4. Che. seepageසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 455 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1176 ← කාන්දුතාව කාන්දුවීම →