කාප්ප අත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කාප්පයක කුරුපාවේ මුල සිට අත්තක ආකාරයෙන් කාප්ප කකුලට සම්බන්ධ කරන ලද ලීය (=main rafter).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. strut