කාබන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. වායුගෝලයේ ද ඛනිජ තෙල්, ගල් අඟුරු, දියමන්ති, මිනිරන් ආදියේ ද සත්ත්ව ශරීරවල ද ඇති අලෝහ මූලද්රව්යයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. carbon