කාබන් කඩදාසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අතින් ලියන පිටපත්, ටයිප් පිටපත් ආදිය ලබා ගැනීමට මුල් කඩදාසියට යටින් තබන කාබන් දැලි මිශ්රිත ඉටි තවරන ලද කඩදාසිය; කාබන් කොළය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. carbon paper