කාබන්ඩයොක්සයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කාබනික ද්‍රව්‍ය ඔක්සිහරණය වීමෙන් ලැබෙන මඳක් ගඳ ඇති අවර්ණ වායුවක් (=carbon dioxide).