කාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන වස්තු පිළිබඳ පවත්නා) ආශාව; කැමැත්ත; අභිලාෂය.
2. නා. තද ආශාව; ආලය; රාගය.
3. නා. මෛථුන සේවනයෙහි දැඩි කැමැත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. desire
2. Law. passion
3. Soc. sex