කාමරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙයක හෝ කිසියම් ගොඩනැගිල්ලක බිත්තිවලින් වෙන් වූ කොටසක්; ඇතුළු ගෙය; කුටිය; ගැබ; ඕවරකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chamber
2. n. compartment
3. n. room