කාය බන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය.) බුදුවරුන් හෝ භික්ෂූන් වහන්සේලා ඉණ බඳින සිවුරු පටිය; බඳපටිය; කහබහන; කාබහන.