කාර්ටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිෂ්පාදන ප්‍රමාණය හා එහි මිල තීරණය කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්මුතියකට පත් වීම.
2. නා. එබඳු ආයතන එකතුව.