කාර්පලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් බීජයක් ඇති ඩිම්බ කෝෂය හෙවත් පිස්ටලය; අණ්ඩපය (=carpel).