කාර්ය පටිපාටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසි වැඩ කොටසක් කිරීමට යොදාගත් සැලැස්ම හෝ අනුපිළිවෙළ (=procedure).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Inf. procedure