කාර්ය මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් කටයුත්තක යෙදී සිටින පිරිස; කාර්යාලයක හෝ ව්‍යාපාරයක සේවක පිරිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. organization
2. n. personnel
3. n. staff
4. n. workforce