කාර්යාලසහකාරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. කාර්යාලයක ප්රධාන නිලධාරියාට සහාය වන නිලධාරියා (=office assistant).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 460 ← කාර්යාලයීය ගෘහ භාණ්ඩ කාර්යාවලිය →