කාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වළකජු ගැසීමේ දී කජු ගෙඩියට ගැසීමට ගන්නා ගල් හෝ උළු හෝ වළන් කැබැල්ල; පෙන්ද.