කාල දූතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සර්පයකු දෂ්ට කරනු ලැබූ තැනැත්තා මරණයට පත්වන බව ඇඟවෙන ලකුණු සහිත ව සර්ප විෂ වෛද්යවරයා වෙත පැමිණෙන පණිවිඩකරුවා.